|

ජනාධිපති රනිල් විපක්ෂ නායක සජිත්ගේ අම්මා මතක් කරයි !!!

ර්පලිමෙන්තුවට අද හදිසියේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අම්මා මතක් කොට ප්‍රකාශයක් කොට පිටව ගියේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ආණ්ඩුව රුපියල් මිලියන 400 ක් වියදම් කර ඇතැයි විපක්ෂයෙන් නගා ඇති චෝදනාවක් ගැන සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මිලියන 400 ක් තබා රුපියල් 4 ක් වත් රජය වැය කොට නැති බව යි. එසේ වුව ද , හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් රැක බලා ගැනීම රජයේ යුතුකමක් බවත්, එම යුතුකම ඉටු කරන බවත්, වික්‍රමසිංහ මහතා කීවේ සභාව සිනා ගන්වමිනි.

රජය විසින් රැක බලා ගන්නා හිටපු ජනාධිපති වැන්දඹුවක් සිටින්නේ හේමා ප්‍රේමදාස මැතිනිය යි. ඇය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *