ඩලස්ගේ කණ්ඩායමත් විපක්ෂයේ අසුන් ගනී

මහාචාර්ය ජී එල් පීරිස් , ඩලස් අලහප්පෙරුම ඇතුළු පොදුජන පෙරමුණේ කණ්ඩායම අද ර්පලිමෙන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේ ය.

මහාර්චය චරිත හේරත්, මහාර්චය චන්න ජයසුමන, ආර්චය නාලක ගොඩහේවා ඇතුළු 13 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.

මේ සමග ර්පලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය තවත් දුර්වල වෙයි. මේ වනවිට එම කණ්ඩායමෙන් ආණ්ඩු පක්ෂයේ ඉතිරිව සිටින්නේ 90 දෙනෙකුට ආසන්න පිරිසකි. ඔවුන් ද කණ්ඩායම් කිහිපයකට බෙදී ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *