ර්සව පාක්ෂික ජාතික සභා යෝජනාව පක්ෂ නායකයින්ට භාරදෙයි

 

රටේ ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීම සහ ර්සව පාක්ෂික පාලනයක් ගොඩ නැගීම සඳහා වන යෝජනා කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සියලු පක්ෂ නායකයින් වෙත භාර දී තිබේ.

ඒ පිළිබඳව පක්ෂවල අදහස් ලබා දෙන ලෙස අගමැතිතුමා ඉල්ලීමක් කර ඇති අතර පක්ෂවල අදහස් පිලිබඳ සිකුරාධ හමු වී වැඩි දුර සාකච්ඡා කිරීමට ද තීරණය වී තිබේ.

සියලු පක්ෂ නායකයින්ගේ ජාතික සභාවක් ගොඩ නගා රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම මෙම සැලසුමේ අරමුණ වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *