ර්සව පාක්ෂික ආණ්ඩුවක් හැදුනොත් හොඳයි ; තනිව ඇමතිකම් ගන්නේ නැහැ – ආචාර්ය ර්හෂ ද සිල්වා

 

ර්සව පාක්ෂික ආණ්ඩුවක් ඇතිවන්නේ නම් එයින් රටට යහපතක් වන බවත්, එසේ වුවත් තනිව ගොස් ඇමති ධුරයක් භාර නොගන්නා බවත්, සමගි ජන බලවේගයේ ර්පලිමේන්තු මන්ත්‍රී ආර්චාය ර්හෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ආර්චාය ර්හෂ ද සිල්වා මහතා ආණ්ඩුවේ ඇමති ධුරයක් භාර ගන්නා බවට පලවන ප්‍රවෘත්ති පිළිබඳව රුපවාහිනී වැඩ සටහනක දී කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කී ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යා යුතු බව තමන් කීවේ 2020 දී බවත්, එම අවස්ථාවේ දී ගියා නම් මෙතරම් අමාරුවක නොවැටෙන බවත්, කී ආර්චාය ර්හෂ ද සිල්වා මහතා වැඩි දුරටත් කීවේ මුල්‍ය අරමුදල බිල්ලෙකු නොවන බව සහ ඔවුන් කොන්දේසි ඉදිරිපත් නොකරන බව යි. රට ගොඩ දැමිය හැකි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ යුත්තේ අප විසින් බව ද ඒ මහතා කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *