රන්ජන්ට නිදහස

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තබා ඇත.

එම ලිපිය අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා විසින් අද දහවල් බන්ධනාගාර බලධාරීන් වෙත භාර දී තිබේ.

වැලිකඩ බන්ධනාගාරය වෙත එම ලිපිය ලැබුණු වහාම රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *