තවත් තෙල් නැව් හතරක් එයි

 

තවත් තෙල් නැව් හතරක් අද සහ ඉදිරි දින කිහිපයේ මෙරටට ළඟා වන බව විදුලිබල සහ බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා කියයි.

සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් සහ ගුවන් යානා ඉන්ධන ටොන් 10,000 ක් රැගත් නැවක ගොඩ බෑමේ කටයුතු දැන් සිදුවෙමින් පවතියි.

බොරතෙල් ටොන් 120,000 ක් රැගත් නැවක් අද රෑ පැමිණීමට නියමිතය.

ඔටෝ ඩීසල් රැගත් නැවක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් රැගත් නැව දෙකක් සතියේ ඉදිරි දිනවල පැමිණීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *