මහජන පක්ෂය ආණ්ඩුවට එකතුවෙන්න සුදානම් ; අගමැති හමු වී දැනුම් දෙයි

 

 

තම පක්ෂය සවර පාක්ෂික ආණ්ඩුවකට එකතුවීමට සුදානම් බව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී දැනුම් දී තිබේ.

අගමැතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවක දී නවරත්න මහතා මෙම දැනුම් දීම සිදු කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *