තවත් පෙට්‍රල් නැවක් එයි

 

පෙට්‍රල් මෙට්‍රික්ටොන්  35,000 ක් රැගත් නෞකාවක් කොළඹට අද (11) රාත්‍රී ළගා වීමට නියමිත බවත් එහි පෙට්‍රල් තොගය හෙට (12) ගොඩබෑමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

මෙම පෙට්‍රල් නෞකාවට ඊයේ මුදල් ගෙවූ බව ද අමත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් කීය.

මේ අතර සපුගස්කන්ද පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් ද ඉදිරි දිනවල ලැබීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *