විධායක බලය සීමා කෙරෙන 22 සංශෝධනය සම්මත කිරීම සැප්තැම්බර් 9 දා

 

20 වැනි සංශෝධනය මගින් විධායක ජනාධිපතිට දී තිබු අසීමිත බලය ඉවත් කොට පාර්ලිමේන්තුව ශක්තිමත් කෙරෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන සැප්තැම්බර් 6 දින පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එම සංශෝධනය පාර්ලිමේන්තුවේ පළමුවර කියවීම සඳහා ඊයේ ඉදිරිපත් කරනු ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *