රජයේ සහන අයවැය අගෝස්තු 30 දා

 

මෙම වසර සඳහා රජයේ සංශෝධිත අයවැය ලේඛනය අගෝස්තු 30 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය විවාදය සඳහා අගෝස්තු 30,31 සහ සැප්තැම්බර් 1,2 දින වෙන් කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වී තිබේ,

මෙම අයවැය  මගින් රජයේ සංවර්ධන වියදම් කපා හැර ආර්ථික අර්බුදය නිසා විපතට පත් ජනයාට සහන සැලසීමට බලාපොරොත්තු වන බව මුදල් ඇමති, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *