ස්ථිර නවාතැනක් ලැබෙන තෙක් ගෝටාභය තායිලන්තයේ !

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ස්ථිර නවාතැනක් ලැබෙන තෙක් තායිලන්තයේ රැඳි සිටිනු ඇති බව එරට විදේශ ඇමතිවරයා ප්‍රකාශ කරයි.

රාජපක්ෂ මහතා ඊයේ සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා ගියේ ය. ඒ මහතාට තායිලන්තයෙන් දින 90 ක් සඳහා වීසා ලැබී තිබේ.

ගෝටාභය රාජපක්ෂ මහතා දේශපාලන රැකවරණ ඉල්ලා නැති බව ද තායිලන්ත රජය කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *