අයි ඕ සී සමාගමට තවත් පිරවුම්හල් 50 කට අවසර

 

ලංකා අයි ඕ සී සමාගමට ශ්‍රි ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර ලැබුණු බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා  නිවේදනයක් නිකුත් කර තිබෙයි

ඒ බව දැනුම් දෙමින් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට  ලිපියක් යොමු කර තිබෙයි.

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සිය නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ දිවයින පුරා විවිධ ප්‍රදේශවල ස්ථාපනය කිරීමට බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *