සපුගස්කන්ද පිරිපහදුව යළි අරඹන්න සුදානම්

 

 

දැනට වැඩ නතර කොට ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු යලි ආරම්භ කිරීමට සියලු කටයුතු කොට ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

පිපහදුව නොකඩවා ක්‍රියාත්මක කිරීම සඳහා බොරතෙල් ලබා ගැනීමට කටයුතු කොට ඇති අතර එම තෙල් තොග ලැබුණු වහාම පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ය.

ඉදිරි සති දෙක තුළ පිරිපහදුව ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *