ලංවීම ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය

 

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (1) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඒ සඳහා වන යෝජනා මසක කාලයක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ඒකක ගාස්තු සංශෝධනයට ද අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

(යොහාන් භාසුර)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *