මහින්ද සමග ආ පාදයාත්‍රාකරුවෝ ශ්‍රීලනිප මූලස්ථානයට හූ කියති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කර ගත් පාද යාත්‍රාවේ ගමන් කළ ඔහුගේ අනුගාමිකයන් බීමත්ව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී හූකියමින් අසභ්‍ය වචන වලින් කෑ කෝ ගසමින් හැසුරුණූ ආකාරය මුළු මහත් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්ගේම අප්‍රසාදයට හේතු විය.

තමන් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් බවද අමතක කර­මින් හැසු­රුණූ ආකා­රය බලා­සිටි ඒකා­බද්ධ විප­ක්ෂයේ මන්ත්‍රී­වරු නිහඬ පිළි­වෙ­තක් අනු­ග­ම­නය කිරීම බොහෝදෙනාගේ පිළිකුලට හේතු වී තිබේ .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *