හදිසි නීතිය වැඩි ඡන්ද 57 කින් සම්මතයි ; පක්ෂව 120 යි ; විපක්ෂව 63 යි

 

වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කළ හදිසි අවස්ථා නියෝග වැඩි ඡන්ද 57 ක් ලබා ගනිමින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත වී ය.

හදිසි නීතියට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 63 ක් පමණකි.

පොදුජන පෙරමුණේ ඩලස් කණ්ඩායමේ මන්ත්‍රීවරුන් හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂයේ පිරිසක් ඡන්දය මගහැර ගිය බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *