ස්වාධින කණ්ඩායමේ සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට

 

ශ්‍රී ලනක පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සිට ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයකු වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ සභානායක ලෙස පත්කරනු ලැබ ඇත.

සභානායක ලෙස කටයුතු කරමින් සිටි දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති තනතුරට පත්වීම නිසා පුරප්පාඩු වූ  සභානායක තනතුර සුසිල් ප්‍රේමජයන්ත මහතාට හිමිව තිබේ.

ඒ මහතා ගෝටාභය රාජපක්ෂ මහතාගේ පාලනය ප්‍රසිද්ධියේ විවේචනය කළ අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *