එජාප මන්ත්‍රී ධුරයේ වජිර දිව්රුම් දෙයි

 

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීම නිසා හිස් වූ එක්සත් ජාතික පක්ෂ ජාතික කිස්තු මන්ත්‍රී ධුරයෙහි එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අද දිව්රුම් දුන්නේ ය.

පාර්ලිමේන්තුව අද උදේ 10.00 රැස් වූ අවස්ථාවේ ප්‍රථම කාර්යය ලෙස මෙම දිව්රුම් දීම සිදුකරනු ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *