රතුපස්වල තිදෙනෙක් මරා වසර තුනක් ගතවන දා මිනිමරුවන්ගේ පා ගමන එතනින් යන්න එයි

පිපාසයට වතුර ඉල්ලා උද්ඝෝසණය කළ රතුපස්වල ජනයාට වෙඩිතබා තිදෙනකු ඝාතනය කිරීමට වසර තුනක් ගතවන අද දිනයේ එම මිනීමැරුමට අණදුන් සහ අනුබල දුන් උදවිය ජන ඝාතනය සිදුවූ ඉබුල්ගොඩ හරහා පා ගමනින් යාමට නියමිතය .

ඒ අතර තම මියගිය ඥාතීන් සැමරුමට රතුපස්වල ජනයා සුදානමින් සිටින බවද වාර්තා වෙයි . ගැටුම් ඇති වීම වැලක්වීමට විශාල පොලිස් බල ඇණියක් යොදවා ඇති බව ද කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *