අරගල භූමියට පහර දුන්නේ නැහැ – පොලිසියෙන් නිවේදනයක්

 

ගාලු මෝදර අරගල භූමියට පහර දීමක් නොකළ බවත්, අරගලකරුවන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි පොදු දේපලක් වන ජනාධිපති ලේකම් කාර්යාලය මුදා ගැනීම පමණක් සිදුකළ බවත් , පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවේශය අවහිර කොට ඉදිකර තිබු අට්ටාල සහ ඉදිකිරීම් ඉවත් කළ බව ද එම නිවේදනයේ දැක්වෙයි.

එම නිවේදන මෙසේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *