පාර්ලිමේන්තුවේ රනිල්ගේ පුරප්පාඩුවට වජිර අබේවර්ධන පත්කරයි

 

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීම නිසා පුරප්පාඩු වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පත්කොට තිබේ.

ඒ මහතාගේ  පත්වීම පිලිබඳ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කොට ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *