තවත් පෙට්‍රල් නැවක් සහ දැවිතෙල් නැවක් එයි

 

තවත් පෙට්‍රල් නැවක් සහ දැවිතෙල් නැවක් දිවයිනට ලඟා වී ඇති බව විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා කියයි.

තෙල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ය.

විදුලි නිෂ්පාදනය සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා දැවිතෙල් ලබා දෙනු ඇත.

ප්‍රමාණවත් තෙල් තොග ලැබී ඇතත්, ඉදිරි කාලයේ සුරක්ෂිතතාවය සඳහා සලාක ක්‍රමය දිගටම ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *