නව අගමැති ලෙස දිනේෂ් දිව්රුම් දෙයි

 

නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිව්රුම් දී ඇත.

පිලිප් ගුණවර්ධන මහතගේ අභාවයෙන් පසු මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස 1973 දී පත් වූ දිනේෂ් ගුණවර්ධන මහතා 1983 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

ඒ මහතා පාර්ලිමේන්තුවේ සභානායක ලෙස කටයුතු කරමින් සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *