සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවන තෙක් පැරණි ඇමති මණ්ඩලය ම යි !

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කරන තෙක් තාවකාලික ඇමති මණ්ඩලයක් ලෙස හිටපු ඇමති මණ්ඩලය ම හෙට නැවත දිවුරුම් දෙනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ජනාධිපති ලෙස දිවුරුම් දීමත් සමග අගමැති තනතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වීම නිසා මේ වන විට ඇමති මණ්ඩලය අහෝසි වී ඇත. නව අගමැතිවරයකු යටතේ ඇමති මණ්ඩලය යලි දිවුරුම් දීම පමණක් හෙට දිනයේ සිදුවනු ඇත.

ඇමති මණ්ඩලය යලි දිවුරුම් දීම හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිතම්ය්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *