නව අගමැති දිනේෂ් ගුණවර්ධන ; ඇමති මණ්ඩලය හෙට


 

නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (22) උදේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමට නියමිතය

නව ඇමති මණ්ඩලය දිව්රුම් දීම ද හෙට උදේ සිදු කිරීමට නිඅමිත ය .

දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට  පාර්ලිමේන්තුවේ  සභානායක ධුරයේ කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *