රනිල් ජනපති ලෙස දිව්රුම් දීමට සියල්ල සුදානම්

වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරෙහි දිව්රුම් දීමේ සියලු වැඩ කටයුතු මේ වනවිට සුදානම් බව වාර්තා වෙයි.

ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව අද නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසුව  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස දිව්රුම් දීම අග විනුසුරු තුමා ඉදිරියේ තව ස්වල්ප වෙලාවකින් සිදු කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *