ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වූ බව කතානායක නිල වශයෙන් නිවේදනය කරයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය.

කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කීය.

කත්නයකතුම මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කොට ඇත

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *