ජනපති ගෝඨාභයගේ ඉල්ලා අස්වීම කතානායකට ලැබෙයි

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස් වීමේ ලිපිය කතානායකවරයාට මීට සුළු මොහොතකට පෙර ලැබී  ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කොටඇත.

රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුවට අද සවස  පැමිණීමෙන් පසු ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට මෙසේ එවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ මහතා සිගප්පුරුවට පැමිණි  බව විදේශ මාධ්‍ය අද සවස වාර්තා කළේ ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *