ජනාධිපති ගෝටාභය සිංගප්පුරුව බලා යයි

ජනාධිපති ගෝටාභය  රාජපක්ෂ මහතා මාල දිවයිනේ සිට සිංගප්පුරුව දක්වා පිටත් වී ඇති බව වාර්තා වෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස, සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානයෙන්  සිංගප්පුරුව බලා පිටත් වූ බව වාර්තා වෙයි

සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානය සිංගප්පූරු වේලාවෙන් පස්වරු 7 ට පමණ සිංගප්පූරුවට ගොඩ බෑමට නියමිත බව ද වාර්තා වී ඇත.

ඒ මහතා ඇතුළු පිරිස ඊයේ සිනප්පුරුව බල යාමට නියමිතව තිබුන ද එම ගමන සිදු නොවී ය.

ගෝටාභය රාජපක්ෂ මහතාගේ ගමන ජාත්‍යන්තර මාධ්‍යවල ද දැඩි අවධානයට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *