කොළඹට යළි ඇඳිරි නීතිය

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය පුරා යළිත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට ඇත.

අද දහවල් 12.00 ට පැන වූ ඇඳිරි නීතිය හෙට උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ඇඳිරි නීතිය ප්‍රකාශ කොට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *