රනිල් අස්විය යුතු බව විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ මතයයි – වාසුදේව නානායක්කාර

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් සහ වැඩබලන ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය යන්න විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මතය බව හිතපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කොට ඇත.

විපක්ෂයේ පක්ෂ නවයේ කණ්ඩායමේ, සමගි ජන බලවේගයට සම්බන්ධ පක්ෂවල සහ ශ්‍රීලනිප නායකයෝ මෙම අදහස ප්‍රකශ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *