පළමුව ජනාධිපති පත්කර දෙවනුව අගමැති පත් කළ යුතුයි – පො. පෙ. මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

ජුනි 9 දා පවතී පක්ෂ නායක රැස්වීමේ දී එකඟ වූ පරිදි පළමුව විධිමත් ලෙස ජනාධිපතිවරයකු පත්කර පසුව අගමැතිවරයකු පත් කළ යුතු බව හිටපු ඇමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඒ මහතා කියන්නේ එසේ නොකළහොත් ශ්‍රී ලංකාව නීතියක් නැති රටක් බවට පත්වීම කිසිවෙකුට වැළක්විය නොහැකි වන බවයි.

එම ට්විටර් පණිවිඩය පහත දැක්වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *