පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුවෙන් කිසිවකු නැහැ

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද සවස හදිසියේ කන්ද්වන ලද පක්ෂ නායක රැස්වීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ කිසිවකු හෝ සහභාගී වී නැති බව වාර්තා වෙයි.

ඒ අනුව පක්ෂ නායක රැස්වීම විපක්ෂයේ ලොකු කුඩා පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පමණක්  සිදු වූ  බව කියති.

කෙසේ වෙතත් එයට ත්‍රිවිධ හමුදා නායකයින් ද සසභාගී වී සිටි බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *