අල්ලාගත් මන්දිර නැවත භාරදිය යුතුයි – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

අරගලකරුවන් විසින් අල්ලාගෙන සිටින මන්දිර සියල්ල නැවත බලධාරීන් වෙත භාරදිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

සාමකාමී අරගලයට තමන්ගේ සහය ඇති නමුත් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී වැඩට සහය දිය නොහැකි බව එම සංගමය වැඩි දුරටත් කියයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සාමකාමී අරගලයට මුල සිට ම සහය දුන් සංවිධානයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *