විරෝධතාකරුවෝ ජවිපෙ වසන්ත සමරසිංහට පහර දී එලවති

ගාලු මෝදර අරගලකරුවන් අද සවස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතාට පහර දී පලවා හැර ඇති බව වාර්තා වෙයි.

වසන්ත සමරසිංහ මහතා අරගලකරුවන් අමතමින් සිටිය දී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් සමරසිංහ මහතාට අනතුරක් සිදු වී නැත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *