එලවන්නන් වාලේ එලවන්න අරගල කිරීම වැරදියි ; විකල්පයක් ඕනෑ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

 

එලවන්නන් වාලේ එලවන්න අරගල කිරීම වැරදි බවත්, ගෝටා එලවන විට විකල්පයක් තිබිය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

සමාජවාදය විකල්පයක් නොවන බවත්, අද තිබෙන්නේ ඩොලර් ප්‍රශ්නයක් බවත්, සමාජවාදයෙන් ඩොලර් නොලැබෙන බවත්, ඒ මහතා පවසයි.

තමා පිළිගන්නේ මානුෂීය ධනවාදය බව සහ ගජමිතුරු ධනවාදයට ඉඩ නොදිය යුතු බවත්, විපක්ෂනායකතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අද විපක්ෂ නායක කාර්යාලයේ දී දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමග සාකච්ඡාවක් කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *