ඉන්ධන අර්බුදයට ජනපතිගෙන් ක්ෂණික විසඳුමක් ; අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කරයි

 

රට මුහුණ දී තිබෙන ඉන්ධන සහ විදුලි අර්බුදයට ක්ෂණික විසඳුමක් ලබා දෙමින් ඒ සියල්ල අත්‍යවශ්‍ය සේවා ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපතිතුමා ප්‍රකාශයට පත්කොට තිබේ .

ඊයේ රාත්‍රියේ නිකුත් කොට ඇති මෙම ගැසට් නිවේදනය මගින් විදුලි නිෂ්පාදනය සහ  සැපයුම, ඉන්ධන නිෂ්පාදනය සහ බෙදාහැරීම, රෝහල් සහ සෞඛ්‍ය සේවා ඇතුළු මහජන සේවා අත්‍යවශ්‍ය බව ප්‍රකාශයට පත්කොට තිබේ.

2286-30_S

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *