හම්බන්තොට වරාය සංවර්ධනය ” චයිනා මර්චන්ට් හෝල්ඩින්” සමාගමට

හම්බන්තොට වරාය සංවර්ධනය සදහා චීනයේ  ” චයිනා මර්චන්ට් හෝල්ඩින්” සමාගම ඉදිරිපත්වී ඇතැයි රජයේ තතුදත් ආරංචි මාර්ග කියයි . මලික් සමරවික්‍රම ඇමතිවරයා පසුගියදා චීනයේ කල සංචාරයේ ප්‍රතිපලයක් ලෙස මෙම එකගතාව ට එලබ ඇති බව කියති . ඒ අනුව වරායේ සංවර්ධනය දිගු කාලින වැඩ පිළිවෙලක් යටතේ මෙම සමාගමට ලබාදීමට නියමිත බව කියති .

හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉන්ධන පිරිපහදුවක් හා විදුලි බලාගාරයක් ඉදිකිරීමට ද චීන සමාගම් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *