පොරොන්දු ඉටු නොකිරීම ගැන ජනපතිට මහ නා හිමිවරුන්ගේ අප්‍රසාදය

රටේ පවතින දේශපාලන ආර්ථික අස්ථාවරභාවය නිසා ජනතාව පීඩාවට පත්වන බැවින් එය විසඳීමට පියවර ගන්නා ලෙස තමන් වහන්සේ කළ අනුසාසන අනුව කටයුතු කරන බවට ලිඛිතව පොරොන්දු වුව ද , ඒ කිසිවක් නොසලකා පක්ෂ දේශපාලනයේ යෙදීම ගැන තම අප්‍රසාදය පළ කරන බව දන්වා ත්‍රෛනිකායික මහා නා හිමිවරු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

දැන්වත් සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට ස්ථාවර කිරීමට පියවර ගන්න ලෙස මහ නා හිමිවරු එමගින් ඉල්ලා සිටිති.

මහ නා හිමිවරුන්ගේ ලිපිය පහත දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *