රජයේ පස් අවුරුදු සංවර්ධන වැඩ පිළිවෙලේ ප්‍රධානියා අර්ජුන් මහේන්ද්‍රන්

රජයේ ඉදිරි  පස් අවුරුදු සංවර්ධන වැඩ පිළිවෙලේ ප්‍රධානියා ලෙස හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කිරීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි . රජයේ ඉදිරි ආර්ථික සැලසුම් සියල්ල මෙම පස් අවුරුදු වැඩ පිළිවෙලට ඇතුලත්ය . විදෙස් රටවල් සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම මෙම වැඩ පිළිවෙලේ ප්‍රධාන අංගයකි .

කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා පසුගියදා ප්‍රකාශ කළේ බැදුම්කර ගනුදෙනු චෝදනාවෙන් නිදහස් වනතුරු වෙනත් තනතුර භාර නොගන්නා බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *