තෙල් ගැන කතාවට ඇමැති සුසිල් රුසියාවට

 

ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන, ගල අඟුරු , ගෑස් ආදිය ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා අද රුසියාව බලා පිටත්ව ගොස් ඇත.

වැඩ බලන අධ්‍යාපන ඇමති ලෙස බන්දුල ගුණවර්ධන මහතා අද දිව්රුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *