මහ බැංකු අධිපති ඉවත්කිරීමේ අදහසක් නැහැ – අගමැති රනිල් වික්‍රමසිංහ

 

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා තනතුරින් ඉවත් කිරීමට යන බවට පලවන වාර්තාවල සත්‍යතාවයක් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

තමන් එවැන්නක් ගැන සිතාවත් නැති බවත්, ආර්ථිකයේ විසඳිය යුතු වඩා බරපතළ ප්‍රශ්න රාශියක් ඇති බවත් අගමැතිතුමා කියයි.

වෘත්තියවේදීන් පිරිසක් සමග පවතී සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *