අර්බුදය ජයගන්න අගමැතිට සහය දෙනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

 

ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා අවශ්‍ය සහාය දෙන ලෙස අගමැතිතුමා තමන්ගෙන් ඉල්ලා සිටි බවත්, තම එම සහය ලබාදෙන බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.

අගමැතිතුමාගේ ඉල්ලීමක් මත තමා සහ එරාන් වික්‍රමරත්න මහතා එතුමා හමු වී සාකච්ඡා කළ බවත්, අර්බුදය ජය ගැනීමට අවශ්‍ය නීති සම්මත කිරීමට සහය දෙන ලෙස අගමැතිතුමා ඉල්ලා සිටි බවත්, එම සහය ලබා දෙන බවත් ඒ මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *