වියත්මග බූරුවන් සහ මෝඩ ජෙනරාල්ලා රට විනාශ කළා – දෙහිවල හිටපු නගරාධිපති පොහොට්ටු පක්ෂ ආරම්භක සාමාජික ධනසිරි අමරතුංග

 

වියත්මග බූරුවන් සහ මෝඩ ජෙනරාල්ලා රට විනාශ කරදමා ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙක් වන හිටපු දෙහිවල නගරාධිපති ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ කියා සිටී.

“අන්තිමට වියත්මග බුරුවෝ ටිකයි
මෝඩ General ලා ටිකයි
අපේ රටට කරපු විපත..
අපේ මහන්සිය වතුරේ ගියා..”

lanka C news

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *