ලිට්‍රෝ නව සභාපති මුදිත පීරිස්

 

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ.

ඒ මහතා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර 2019 වසරේ මුදිත පීරිස් මහතා තනතුරෙන් ඉවත් කළේය.

(යොහාන් භාසුර)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *