නාමල්ට ඇඳක් නෑ !

බන්ධනාගාර ගතව සිටින නාමල් රාජපක්ෂ මහතාට ගෙදරින් සැප පහසු මෙට්ටයක් ද හිර ගෙදරින් කොට්ටයක් ද ලබාදී ඇතත් තවමත් ඇඳක් ලබා දී නැති බව වාර්තා වෙයි . මෙය මහා පලිගැනීමක් බව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් චෝදනා කරන බව ද දැනගන්නට ඇත . නාමල් රාජපක්ෂ මහතා රදවා ඇත්තේ වායු සමනය නොකළ සිර කුටියක බව ද කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *