13 දා සඳුදා රජයේ නිවාඩු දිනයක් කරයි

ලබන සඳුදා 13 දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

එයට අදාල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අද නිකුත් කරනු ලැබ තිබේ.

රජයේ සහ කතෝලික පාසල් සඳහා ද මෙම නිවාඩුව ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *