පවිත්‍රාට ඇමැති තනතුරක් !

හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඇමති තනතුරක් හිමිවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිතුමා ඊයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අලුතින් බිහි කළ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ඒ මහත්මියට හිමිවනු ඇතැයි  කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *