බැසිල් හෙට ඉල්ලා අස්වෙයි

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හෙට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා ඉල්ලා අස්වීමට සුදානමින් සිටියි.

යෝජිත 21 වැනි සංශෝධනය සම්මත වීමට පෙර ඒ මහතා මෙලෙස ඉවත්ව යන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *