භාරත ඝාතන නඩුවේ තීන්දුව සැප්තැම්බර් 8දා

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 8වන දින ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ.

මෙම නඩුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 13 දෙනෙක් විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *